ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1447

market

1. Law. අළෙවිපළ
2. n. කඩමණ්ඩිය
3. n. කඩේ
4. n. බඩු මිල
5. Law. වෙළඳ පළ
6. Acc. වෙළඳ පොල
7. n. වෙළඳපළ
8. n. වෙළඳපොළ
9. vti. වෙළඳාම් කරනවා
10. Eco. වෙළෙඳ පොළ
11. n. වෙළෙඳපළ
12. වෙළෙඳු පොළ
13. st. සල්

market day

n. පොළට නියම දවස

market economy

Soc. වෙළඳපොළ ආර්ථිකය

market forces

1. Acc. වෙළඳ පොලේ බලවේග
2. Eco. වෙළෙඳ පොළේ බලවේග

market garden

n. වෙළඳ ගොවිපොල

market gardening

Geo. කොරටු ගොවිතැන

market penetration

Mng. වෙළඳපොළ ග්‍රහණය

market price

1. Acc. අලෙවි මිල
2. n. පවත්නා බඩු මිල
3. n. විකිණිය හැකි මිල
4. Acc. වෙළඳ මිල
5. Eco. වෙළෙඳ මිල

market research

1. Eco. අලෙවි පර්යේෂණ
2. Acc. අලෙවි පර්යේෂණය
3. Mng. වෙළඳපොළ පර්යේෂණය

market town

1. n. නියමිත දිනවල පොළවල් පවත්වනු ලබන නගරය
2. Acc. වෙළඳ නගරය
3. Eco. වෙළෙඳ නගරය

market value

1. Acc. වෙළඳ අගය
2. Acc. වෙළඳ වටිනාකම
3. Mat. වෙළෙඳ අගය
4. Law. වෙළෙඳපළ අගය

marketability

1. Acc. අලෙවි කිරීමේ හැකියාව
2. අලෙවිකරණ හැකියාව
3. Eco. අලෙවියාව
4. වික්‍රෙයතාව
5. වික්‍රේයතාව

marketable

1. a. කඩේ යා හැකි
2. Soc. විකිණිය හැකි

marketing

1. Sta. අලෙවි කිරීම
2. Mng. අලෙවිකරණය
3. අලෙවිය

marketisation

අලෙවි යෝග්‍යකරණය

marketplace

n. කඩමණ්ඩිය

marking

1. ලකුණු කිරිම
2. Sur. ලකුණු කිරීම
3. Bot. සලකුණ
4. n. හඳුනාගැනීමේ සලකුණ

marking-up

ලකුණු කිරීම

markings

1. Eco. අංකනය
2. ලකුණු
3. Eco. ලකුණු කිරීම
4. Acc. ලකුණු කිරීම්

markoff chain

Sta. මාකොප් දාමය

marks

Civ. සලකුණු

marksman

n. දක්ෂ කුරුමානම් කාරයා

markup

දළ ලාභය

marl

1. n. පස
2. n. පෝර සහිත පස
3. Geo. මාල්
4. Geo. හුණු මැටි
5. හුණු-මැටි පස