ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1446

marimba

n. අප්‍රිකානු සංගීත භාණ්ඩයක්

marina

n. නිකේතන වරාය

marinade

1. n. පදම් මුසුවේ බහාලූ මස් මාළු
2. n. මස් පදම් කිරීම සඳහා තනා ගන්නා මුසුව
3. n. මැරිනේඩය
4. රස කැවීම
5. ලුණු ඇඹුල් කැවීම

marinate

1. vt. මස් පදම් කරනවා
2. රස කැවීම
3. ලුණු ඇඹුල් කැවීම

marinating

1. රස ගැල්වීම
2. ලුණු ඇඹුල් කැවීම

marine

1. a. නාවික
2. n. නාවික කාරිය
3. n. නාවික භටයා
4. n. නැව් සමූහය
5. a. මුහුද පිළිබඳ වූ
6. a. මුහුදු
7. සාමුද්‍ර
8. Law. සාමුද්‍රික
9. සාමුද්‍රීය

marine glue

Civ. දියවරන ග්ලූ

mariner

1. n. නැවියා
2. Law. සමුද්‍රගාමියා
3. Law. සාමුද්‍රිකයා

marionette

n. රූකඩය

marital

1. Soc. කසාද
2. Soc. විවාහ
3. a. විවාහය පිළිබඳ වූ
4. Soc. වෛවාහික

marital status

Sta. විවාහක තත්ත්වය

maritime

1. a. නැව් පිළිබඳ වූ
2. Bot. මුහුදුකර
3. n. මුහුදුබඩ
4. a. මූදුබඩ
5. a. වැල්ලබඩ
6. a. වෙරළබඩ
7. a. වෙරළාසන්න
8. a. සමුද්‍රය පිළිබඳ වූ
9. සමුද්‍රාශ්‍රිත
10. a. සමුද්‍රාසන්න
11. Law. සාමුද්‍රීය

maritime law

Law. සාමුද්‍රීය නීතිය

marjoram

n. ඉවුම් පිහුම්වලදී යොදන සුවඳවත් පැළෑටියක්

mark

1. n. අංකය
2. v. අටවනවා
3. n. ඉලක්කය
4. n. උසස්භාවය
5. n. එල්ලය
6. n. කලංක
7. n. කුරුමානම
8. n. චිහ්නය
9. n. ජර්මනියේ වලංගු කාසියක්
10. v. තබනවා
11. n. තිත
12. n. තිලකය
13. n. නියම ප්‍රමාණය
14. n. පුල්ලිය
15. vti. බලාගන්නවා
16. n. බ්‍යඤ්ජනය
17. n. ලකුණ
18. Sta. ලකුණු
19. vti. ලකුණු කරනවා
20. Aes. ලකුණු කිරීම
21. vti. ලකුණු දමනවා
22. vti. ලකුණු දෙනවා
23. n. ලාංඡනය
24. n. ලාඤ්ඡනය
25. වහ්නය
26. st. ව්‍යඤ්ජන
27. ව්‍යඤ්ජනය
28. n. සංකේතය
29. n. සංඥාව
30. n. සටහන
31. vti. සටහන් කරනවා
32. n. සණ්ඨානය
33. st. සන්
34. v. සනිටුහන් කර ගන්නවා
35. n. සලකුණ
36. v. සලකුණු කරනවා
37. vti. සිහියට ගන්නවා
38. st. හං
39. Aes. හණ
40. n. හන
41. st. හන්
42. st. හස

mark down

vt. මිල අඩු කරනවා

mark off

vt. මැන වෙන් කරනවා

mark out

1. vt. නියම කරනවා
2. vt. සටහන් යොදාගන්නවා

mark up

1. Acc. අධිකය
2. Eco. දළ ලාභය

mark-up

1. අධිකය
2. දළ ලාභය

markdown

මිල පහත භෙළීම

marked

1. කැපී පෙනෙන
2. a. කැලැල් සහිත
3. a. පරීක්ෂාවට භාජන වූ
4. a. පැහැදිලිව පෙනෙන
5. Aes. ලක්ෂිත
6. a. ලකුණු කරන ලද
7. Acc. ලකුණු කල
8. a. විශේෂ
9. Acc. සටහන් කල

markedly

adv. ප්‍රකටවම

marker

1. n. ක්‍රීඩාවෙහි ලකුණු තබන්නා
2. Ele. ලකුණු කුරුව
3. Oth. ලකුණුකරණය
4. ලකුණුකරය
5. සලකුණ
6. Geo. සලකුණු කාරකය