හණ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ශාකයක නාමය ; මලු පැදුරු ආදිය සකස් කරගැනීමට මේ කෙඳි භාවිත කෙරේ.
2. ආයුධ මුවහත් තැබීම සඳහා ගනු ලබන කෘත්‍රිම ගල් විශේෂයක්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. ශාකයක නාමය (පා. සණ සං. ශණ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. flax
2. st. hemp
3. st. jute
4. Aes. mark
5. Civ. tow