සලකුණ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ලකුණ ; සංකේතය.
2. සංඥාව ; ඉඟිය.
3. සිහිය ; මතක සටහන.
4. සස ලපය ; හාවාගේ ලකුණ.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. සංකේතය; ලාංඡනය (පා. සල්ලක්ඛණ සං. සංලක්ෂණ)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. comma
2. n. cue
3. label
4. n. logo
5. n. mark
6. marker
7. Bot. marking
8. n. memory
9. n. note
10. n. sign
11. n. signal
12. tag
13. token
14. n. trail