note

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. n. කුඩා ලිපිය
2. n. තුණ්ඩුව
3. n. දීපිකාව
4. n. ධ්වනිය
5. n. නෝට්ටුව
6. n. ප්‍රසිද්ධිය
7. n. මුදල්පත
8. n. වට්ටෝරුව
9. vt. විස්තර ලියනවා
10. n. විස්තරය
11. n. සටහන
12. vt. සටහන් කරගන්නවා
13. Eco. සටහන් කරනවා
14. vt. සටහන් ලියනවා
15. n. සණ්ඨානය
16. n. සන්නිවේශය
17. n. සඳහන
18. n. සලකුණ
19. v. සලකුණු කරනවා
20. n. ස්වරය
21. n. සැඳහුම
22. n. සැලකිල්ල