සන්නිවේශය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. මැනවින් පිහිටුවීම ; පිළියෙල වීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. නිසි සේ පිහිටුවීම (පා. සන්නිවෙස සං. සන්නිවෙශ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. note
2. n. situation