ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1620

notable

1. a. විශිෂ්ට
2. Aes. සංගණ්‍ය
3. සැලකිය යුතු
4. a. සැලකියයුතු
5. a. සිහිකළයුතු

notarial

1. Law. නොතාරිස්
2. a. නොතාරිස් පිළිබඳ වූ
3. නොතාරිස් විසින් ක්‍රියාත්මක වන
4. නොතාරිස්ට සම්බන්ධ

notary

n. නොතාරිස්

notary public

1. Law. ජන නොතාරිස්
2. n. නොතාරිස්
3. Acc. ප්‍රසිද්ධ නොතාරිස්
4. n. මහජන නොතාරිස්

notate

1. ප්‍රස්තාර ලියන‍වා
2. සංකේත වලින් ලියනවා

notation

1. n. අංකනය
2. Aes. ප්‍රස්තාරය
3. n. සංගීතයෙහි ප්‍රස්තාරය
4. n. සලකුණු කිරීම
5. n. සලකුණෙන් දැක්වීම
6. Aes. ස්වර ලිපිය

notch

1. Med. අටණිය
2. Sur. අටනිය
3. Art. කට්ටය
4. vt. කත්තු කපනවා
5. n. කත්තුමල්ලිය
6. n. කත්තුව

notched

Bot. කට්ට වැටුණු

notcher

Civ. අටනි කපනය

notching

1. Civ. අටනි කැපීම
2. ඉරිලෑම
3. Art. කට්ට කැපීම
4. කුඩා‍ ගැඹුරු කට්ටය
5. පුරුක් ලෑම

note

1. n. කුඩා ලිපිය
2. n. තුණ්ඩුව
3. n. දීපිකාව
4. n. ධ්වනිය
5. n. නෝට්ටුව
6. n. ප්‍රසිද්ධිය
7. n. මුදල්පත
8. n. වට්ටෝරුව
9. vt. විස්තර ලියනවා
10. n. විස්තරය
11. n. සටහන
12. vt. සටහන් කරගන්නවා
13. Eco. සටහන් කරනවා
14. vt. සටහන් ලියනවා
15. n. සණ්ඨානය
16. n. සන්නිවේශය
17. n. සඳහන
18. n. සලකුණ
19. v. සලකුණු කරනවා
20. n. ස්වරය
21. n. සැඳහුම
22. n. සැලකිල්ල

note of hand

n. පොරොන්දු නෝට්ටුව

note-blindness

ස්වරාන්ධතාව

note-paper

ලියුම් ලියන කඩදාසිය

notecase

n. සටහන් පත්‍ර කවරය

notelet

n. කුඩා ලියුම් කැබැල්ල

notepaper

n. ලියුම් ලියන කඩදාසිය

notes

1. තුණ්ඩු
2. දැන්වීම්
3. Sta. නෝට්ටු
4. සටහන්
5. ස්වර

noteworthy

1. ගිණිය යුතු
2. වැදගත්
3. a. සැලකියයුතු

nothing

1. n. අභාවය
2. Log. ආකිංචන්‍යය
3. n. කිසිත් නැතිබව
4. n. ශූන්‍යය

nothingness

1. Log. අකිංචනය
2. n. අභාවය
3. n. ශූන්‍යය

nothings

1. n. පොඩි පොඩි දේ
2. n. වැදගැම්මකට නැති දේ

nothocline

නොතොක්ලයිනය

notice

1. Law. ආවේදනය
2. n. කලින් දැනුම්දීම
3. vt. දකිනවා
4. n. දැන්වීම
5. Law. දැනුම
6. Law. දැනුම්දීම
7. n. නිවේදනය
8. n. නොතීසිය
9. n. ප්‍රකාශනය
10. n. ප්‍රසිද්ධිය
11. n. විඥාපනය
12. n. විවේචනය
13. n. සැල
14. n. සැලකිල්ල
15. vt. සැලකිල්ලට භාජන කරනවා