සැල
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. කට ලොකු භාජන විශේෂයක් ; හැළිය ; සැළිය.
2. ප්රමාදය ; පමාව.
3. ඉත්තෑවා.
4. ශාලාව ; හල.
1. වි. ප්රකට ; ප්රසිද්ධ.
2. සසල ; චංචල.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. චංචල; සසල (සං. චංචල) නා. 1. ශාලාව (පා. සාලා සං. ශාලා) 2. ආරංචිය; ප්රකාශය