සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4654
සැරිසරිය
සැරුම
Civ. travel
සැරුම් මුසුකුරුව
සැරෙන්
1. adv. forcefully
2. adv. loud
3. adv. loudly
4. adv. severely
5. adv. soundly
සැරෙන් තල්ලු කරනවා
vt. thrust
සැරෙන් දුවනවා
vti. rush
සැරෙන් පහර දෙනවා
vt. bang
සැරෙන් යනවා
vti. rush
සැරෙන් වදිනවා
සැරෙන් සැරේ
adv. from time to time
සැරෙන් හැපෙනවා
vt. clash
සැරෙන් හුස්ම අරිනවා
vti. huff
සැරේ
සැල
සැල කරනවා
1. vt. advise
2. vt. apprise
3. apprising
4. v. inform
5. vt. mention
සැල කල
සැලකර සිටීම
Psy. submission
සැලකරනවා
සැලකිය යුත්තකුගේ පැමිණීම
n. advent
සැලකිය යුතු
1. adj. appreciable
2. adj. considerable
3. a. important
4. notable
5. a. noticeable
6. a. significant
සැලකිය යුතුයි
ph. nota bene
සැලකිය හැකි
a. cognizable
සැලකියයුතු
1. a. notable
2. a. noteworthy
3. a. ponderable
4. a. responsible
5. a. substantial
සැලකියයුතු තරමේ වූ
a. considerable