rush

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. n. ආක්‍රමණය
2. vti. ඉක්මන් කරවනවා
3. vti. ඉක්මනින් ස්ථීර කරගන්නවා
4. n. කටයුතු බහුලවීම
5. vti. තල්ලු වෙනවා
6. n. දඩිබිඩිය
7. n. පන්
8. n. පහරදීම
9. n. වේගය
10. n. වේගයෙන් කරන ක්‍රියාව
11. n. වේගයෙන් කරන ගමන
12. vti. වේගයෙන් යනවා
13. vti. සැරෙන් දුවනවා
14. vti. සැරෙන් යනවා