පන්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. කොළය ; පත්‍රය ; පත්.
2. ලිපිය ; ලියමන ; සන්දේශ පත්‍රය.
3. මලු, පැදුරු, වට්ටි, පෙට්ටි ආදිය විවීමට ගන්නා ජලාශ්‍රිත තෘණ විශේෂය.
1. වි. කොළයෙන් නිම වූ පත්‍රයෙන් සෑදූ.
2. පහකින් යුතු ; පහක් අඩංගු ; පහෙන් ගුණ කරන ලද.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. bulrush
2. n. reed
3. reeds
4. n. rush
5. rushes