ආක්රමණය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. යටත් කර ගැනීම පිණිස රටකට කඩා වැදීම; අවනත කර ගැනීමේ අපේක්ෂාවෙන් යම් පාලන අධිකාරියක් වෙත බලය පැතිරවීම.
2. නා. අතික්රමණය කිරීම; ඉක්මවීම; පරයායෑම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. අවනත කරන අදහසින් රටකට කඩා වැදීම/ පා තැබීම/ අතික්රමණය කිරීම (සං. ආක්රමණ)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. advance
2. n. aggression
3. n. attack
4. n. charge
5. n. foray
6. n. incursion
7. Bot. innoculation
8. n. invasion
9. offence
10. n. offensive
11. n. onfall
12. n. onrush
13. n. onset
14. n. onslaught
15. n. raid
16. n. rush
17. n. sally