සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 493
ආක්ෂේපක
n. convulsant
ආක්ෂේපක සංලුචක
Med. convulsant
ආක්ෂේපණය
ආක්ෂේපණය කරනවා
Law. discharge
ආක්ෂේපය
1. Psy. convulsion
2. Psy. fit
ආක්ෂේපාලංකාරය
ආක්සුටයිට්
Che. arksutite
ආක්රමණකාරිත්වය
Psy. aggressiveness
ආක්රමණකාරී
Soc. aggressive
ආක්රමණකාරීත්වය
Soc. aggressiveness
ආක්රමණය
1. n. advance
2. n. aggression
3. n. attack
4. n. charge
5. n. foray
6. n. incursion
7. Bot. innoculation
8. n. invasion
9. offence
10. n. offensive
11. n. onfall
12. n. onrush
13. n. onset
14. n. onslaught
15. n. raid
16. n. rush
17. n. sally
ආක්රමණය කරනවා
ආක්රමණය නොකිරීම
ආක්රමණය නොකිරීමේ ගිවිසුම
ආක්රමණශ්රීලී
Aes. aggressive
ආක්රමණශීලි
ආක්රමණශීලී
ආක්රමණික
adj. aggressive
ආක්රමණිකත්වය
ආක්රමණිකයා
ආක්රමණිකයෝ
ආක්රමනය කරනවා
ආක්රමය
Geo. boss
ආක්රමික දණ්ඩනය
Soc. lynch