ආක්ෂේපය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. වැළැක්වීම; ප්‍රතිෂේධය.
2. නා. රෝගයක නාමය; වලිප්පුව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. වැළැක්වීම/ සිත කැලඹීම (සං. ආක්‍ෂෙප)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Psy. convulsion
2. Psy. fit