සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 492

ආකල්‍යතාව

Sta. additivity

ආකල්‍යය

1. Mat. added
2. Acc. addend

ආකලිත

1. Mat. addend
2. Mat. addendum

ආකලිත වටිනාකම් බද්ද

Acc. value-added tax

ආකලිතය

Che. adduct

ආකස්ථ්‍යඝටනය

Soc. achondroplasia

ආකස්මික

1. adj. abrupt
2. Soc. accidental

ආකස්මික ලාභය

Eco. windfall profit

ආකස්මිකත්වය

1. Log. accident
2. adventition

ආකස්මිකතාව

n. chance

ආකස්මිකය

Soc. chance

ආකස්මිකව

adv. abruptly

ආකස්මිකව සිදු වෙනවා

v. chance

ආකස්මිකවාදය

Soc. accidentalism

ආක්ටික්

Bot. arctic

ආක්ටික් වෘත්තය

Geo. arctic circle

ආක්වරයිට්

arquerite

ආක්ෂක

Mat. axial

ආක්ෂක භ්‍රමණය

Sur. axial rotation

ආක්ෂරිකය

Psy. syllabism

ආක්ෂික

Psy. ocular

ආක්ෂීය

Bot. axile

ආක්ෂීය ඩිම්බන්‍යාසය

Bot. axile placentation

ආක්ෂීරය

Med. latex