ආකස්මික ලාභයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. හදිසි ලාභය; අනපේක්ෂිත ලාභය (=windfall profit).සිංහල ඉංග්රීසි ශබ්දකෝෂයEco. windfall profitසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 205 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 492 ← ආකස්මික ආකස්මිකත්වය →