වේගය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ගමනේ ඉක්මන්කම ; විහිදී යෑමේ හෝ යමක් ඉටු කිරීමේ ඉක්මන.
2. සැර ; බලය ; ශක්තිය.
3. මලමූත්‍ර ආදිය පහවීමේ අවශ්‍යතාව.
4. ජව බලය පිළිබඳ සංස්කාරය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. celerity
2. n. energy
3. n. expedition
4. n. fleetness
5. n. flight
6. n. force
7. n. heat
8. n. impetus
9. n. intensity
10. n. kick
11. n. pressure
12. n. punch
13. n. rapidity
14. n. rate
15. n. rush
16. n. speed
17. n. swiftness
18. n. velocity