සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4193

වේග ප්‍රමාණනය

Civ. speeding

වේග රුවල් නැව

n. clipper

වේග වලක්වනය

n. fender

වේග ශක්තිය

a. momentum

වේග සූචකය

Art. speed indicator

වේග-ජානය

rate-gene

වේගකාරකය

hastener

වේගජ ශක්තිය

n. kinetic energy

වේගබල යන්ත්‍රය

Wea. power loom

වේගමන්දක රොකට්ටුව

retro-rocket

වේගමානය

n. speedometer

වේගමාපකය

n. speedometer

වේගය

1. n. celerity
2. n. energy
3. n. expedition
4. n. fleetness
5. n. flight
6. n. force
7. n. heat
8. n. impetus
9. n. intensity
10. n. kick
11. n. pressure
12. n. punch
13. n. rapidity
14. n. rate
15. n. rush
16. n. speed
17. n. swiftness
18. n. velocity

වේගය මැඩපැවැත්වීම

n. remission

වේගය අඩු කරනවා

1. vt. brake
2. vti. break
3. v. decelerate
4. vti. flatten
5. vt. moderate
6. vt. retard
7. v. slow
8. vt. slowdown
9. vt. draw rein
10. vti. ease off

වේගය අඩු වෙනවා

vt. slowup

වේගය දක්වනවා

vt. burst out

වේගය පිහිටුවන තරඟකරුවා

pacer

වේගය පිළිබඳ වූ

a. dynamical

වේගය මැඩපැවැත්වීමේ උපක්‍රමය

n. bridle

වේගය වළක්වනවා

vt. draw rein

වේගය වැඩි කරනවා

1. v. accelerate
2. vt. intensify

වේගය වැඩි කළ

a. accelerated

වේගය වැඩි කිරීම

1. n. acceleration
2. n. intensification