සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4194
වේගය වීර්ය ආදිය නවතනවා
vti. remit
වේගය හීන වූ
වේගයෙන්
1. a. all-out
2. adv. bang
3. dash
4. adv. fast
5. adv. hotly
6. a. flat out
වේගයෙන් අදිනවා
vti. wrench
වේගයෙන් අනිනවා
vt. thrust
වේගයෙන් ඇද දමනවා
vti. tear
වේගයෙන් ඇරෙනවා
v. fly open
වේගයෙන් ඇවිදිනවා
n. trotter
වේගයෙන් ඇසිපිය ගහනවා
vti. blink
වේගයෙන් ඉදිරියට යවනවා
vt. propel
වේගයෙන් ඉපිලෙනවා
vti. boil
වේගයෙන් ඉල්ලා සිටිනවා
vt. demand
වේගයෙන් ඉවත් කරනවා
vti. whisk
වේගයෙන් ඉවත්ව යනවා
vti. whisk
වේගයෙන් ඉහළ යනවා
v. rocket
වේගයෙන් උඩ පනිනවා
vti. bounce
වේගයෙන් උඩ පැනීම
n. bounce
වේගයෙන් එහා මෙහා යනවා
vi. tittup
වේගයෙන් කරකවනවා
වේගයෙන් කරකැවීම
වේගයෙන් කරකැවෙන කෙළිබඩුවක්
n. whirligig
වේගයෙන් කරකැවෙනවා
vt. whip-round
වේගයෙන් කරන ක්රියාව
n. rush
වේගයෙන් කරන ගමන
n. rush