dash

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. Mat. ඉර
2. vti. එකට හපා කඩනවා
3. int. චහ්
4. n. ඩිංග
5. Ele. තෙයි
6. n. තේජස
7. vti. මහත් වේගයෙන් ගසනවා
8. vti. මහත් වේගයෙන් දුවනවා
9. vti. මහත් වේගයෙන් වැටෙනවා
10. vti. මහත් වේගයෙන් වැදෙනවා
11. n. මාත්තුව
12. n. රේඛාව
13. වේගයෙන්
14. n. වේගයෙන් ගැසීම
15. n. වේගයෙන් දිවීම
16. n. වේගයෙන් හැපීම
17. n. සැහැසිකම
18. vti. සුන් කරනවා
19. v. හැප්පෙනවා
20. v. හැපෙනවා