තේජස
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. කිසිවක පවත්නා උණුසුම් ස්වභාවය; ගින්න; අග්නිය; තේජෝධාතුව.
2. නා. දිලිසෙන ගතිය; ආනුභාවය.
3. නා. ජීව ශක්තිය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. කාන්තිය; දීප්තිය/ ආනුභාව; ප්රතාපය (සං. තෙජස්)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. brilliance
2. n. dash
3. n. fire
4. n. glory
5. n. majesty
6. n. splendour