splendour

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. n. අලංකාර
2. n. අලංකාරය
3. n. අසිරිය
4. උත්කර්ෂය
5. n. උත්සවශ්‍රීය
6. n. තේජස
7. n. තේජෝ
8. n. විභාව
9. n. විභූතිය
10. n. ශ්‍රේෂ්ඨ
11. n. ශෝභාව
12. n. සිරියාව