විභූතිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ඉසුරුමත් බව ; ආඪ්‍ය බව ; සෞභාග්‍යය.
2. විශාලත්වය ; උසස් බව.
3. මනුෂ්‍යත්වය ඉක්මවා ක්‍රියා කිරීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. සෞභාග්‍යය (පා. සං. විභූති)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. grandeur
2. n. pomp
3. n. splendour