උත්කර්ෂය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. උසස් බව; ශ්රේෂ්ඨත්වය; විශිෂ්ටත්වය.
2. නා. විපුලත්වය; අධික බව; අතිශය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. brilliance
2. Bot. climax
3. n. consummation
4. n. exaltation
5. excellence
6. n. flight
7. n. glory
8. grandiose
9. n. plenitude
10. n. splendor
11. splendour
12. sublimity