ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2233

splendour

1. n. අලංකාර
2. n. අලංකාරය
3. n. අසිරිය
4. උත්කර්ෂය
5. n. උත්සවශ්‍රීය
6. n. තේජස
7. n. තේජෝ
8. n. විභාව
9. n. විභූතිය
10. n. ශ්‍රේෂ්ඨ
11. n. ශෝභාව
12. n. සිරියාව

splendrous

int. හරිෂෝක්

splenectomy

Med. පිලා විච්ඡේදනය

splenetic

a. ඉක්මණින් කිපෙන

splenial

ස්ප්ලීනීය

splenic

1. Psy. ප්ලීහා
2. n. පිලාවට සම්බන්ධ

splenic artery

Med. පිලා ධමනිය

splenium

ස්ප්ලීනියම

splenius

1. Med. පට්ටකය
2. බෙල්ල පිටුපස පිහිටි පේශියක්

splenomegaly

Med. පිලා විකටතාව

splice

1. vt. කඹ එකට අඹරනවා
2. vt. කසාද බන්දනවා
3. Civ. පිරිද්දුම
4. vt. පුරුද්දනවා
5. vt. පූට්ටු කරනවා
6. n. පූට්ටුව
7. n. සන්ධිය

spliceosome

1. ස්ප්ලයිසියෝසෝමය
2. ස්පලයිසියොසෝමය

splicing

1. Civ. පිරිද්දීම
2. Sta. පිරිද්දුම
3. Sta. පුරුද්දනවා
4. විච්ඡේදු සම්බන්ධනය

spline

1. Art. දාරය
2. Civ. පත්කීලය
3. Art. හිර ඇලිය

splint

Med. පතුර

splint-bone

1. පතුරු ඇටය
2. කුඩුපය

splinter

1. Che. කීර
2. vti. කීරි ගහනවා
3. vti. කීරි යනවා
4. n. පතුර
5. n. ලී කීර

splintering

1. Art. කීරි ගැසීම
2. Art. පතුරු ගැසීම

split

1. n. කොටස
2. vti. දෙදරනවා
3. n. පංගුව
4. v. පලනවා
5. vti. පළනවා
6. n. ප්‍රදාලනය
7. n. පැල්ම
8. Sur. පැළුණ
9. පැළුණු
10. Phy. පැළුන
11. Civ. පැළුම
12. vti. පැළෙනවා
13. vti. පුපුරනවා
14. vti. බෙදා ගන්නවා
15. vti. බෙදා දෙනවා
16. Civ. බෙදුම
17. vti. භේද වෙනවා
18. Bot. භේදනය
19. භේදනය වෙනවා
20. n. භේදය
21. vti. රහස් එළිදරවු කරනවා
22. v. විඩවු වෙනවා
23. st. විදල
24. n. විදාරණය
25. විභේදනය
26. Acc. විභේදනය කරනවා
27. Acc. විශේදනය
28. වෙන් කරනව
29. vti. වෙන් කරනවා

split-pea

Med. රටපරිප්පු

splits

1. කැඩුම්
2. පැල්මවල්
3. n. මැණ්ඩිය

splitter

1. කඩන්නා
2. බෙදන්නා

splitting

1. a. ඉතා වේදනා සහිත
2. Civ. පළු දෙකට තැනීම
3. පැල්ම
4. Art. පැලීම
5. Che. පැළීම
6. a. පුපුරුගහන
7. Eco. විභේදනය

splodge

1. n. ලොකු පැල්ලම
2. n. ලොකු ලපය