දෙදරනවාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. ක්රි. පැළෙනවා; දෙපලු වෙනවා; පුපුරා යනවා.2. ක්රි. සැලෙනවා; කම්පනය වෙනවා.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. vti. split2. vi. vibrateසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 867 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2048 ← දෙදරන දෙදරීම →