සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2048
දෙතුඩු
Mat. bicuspid
දෙතුන් දෙනෙකු යන බයිසිකලය
n. tandem
දෙතොලු මැද්ද
Geo. interlobate
දෙදරන
a. vibrant
දෙදරනවා
දෙදරීම
දෙදරුම
දෙදැති
දෙදිව් වහර
Soc. diglossia
දෙදු
Phy. bipolar
දෙදුව
Phy. dipole
දෙදූ
Ele. bipolar
දෙදෙනකු විසින් කඩදාසි කුට්ටමෙන් කරන සෙල්ලමක්
n. piquet
දෙදෙනා
pron. both
දෙදෙනෙක්
a. both
දෙදෙනෙකු අතර කෙරෙන කාඩ් සෙල්ලම
n. bezique
දෙදෙනෙකු අතර පෞද්ගලික කතාබහ
1. n. tete-a-tete
2. n. tete a tete
දෙදෙනෙකු අතර සංවාදය
n. duologue
දෙදෙනෙකුගේ පොරය
n. duel
දෙදෙනෙකුට නියම සංගීතය
n. duet
දෙදෙරුම
Ele. judder
දෙන
දෙන ලද විනිශ්චය
n. ruling
දෙනලද
a. given