දෙන

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. තිරිසන් සතුන්ගේ විශේෂයෙන් සිවුපාවුන්ගේ ගැහැනු සතා; ධේනුව.
2. නා. පුද්ගල සමූහය; ජනයා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

1. නා. ධේනුව (පා. සං. ධෙනු) 2. පිරිස (පා. සං. ජන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. cow
2. n. dam