vibrate

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. Ele. කම්පනය කරනවා
2. Aes. කම්පනය වෙනවා
3. vi. කම්පා වෙනවා
4. vi. දෙදරනවා
5. vi. ලෙලදෙනවා
6. vi. වේගයෙන් ගැභෙනවා
7. v. සලිත වෙනවා
8. vi. ස්පන්දනය වෙනවා
9. v. සැලෙනවා