සැලෙනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. සෙලවෙනවා ; චංචල වෙනවා ; කම්පා වෙනවා ; සසල වෙනවා.
2. සැරසෙනවා ; ලැහැස්ති වෙනවා.
3. හැලෙනවා ; වැටෙනවා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

ක්‍රි. සෙලවෙනවා/ කම්පා වෙනවා/ හැලෙනවා/ සැරසෙනවා

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. vti. shake
2. v. shiver
3. v. tremble
4. v. vibrate