ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2549

via media

n. මධ්‍යම ප්‍රතිපදාව

viability

1. Bot. ජීව්‍යතාව
2. n. ප්‍රරෝහණ ශක්තිය
3. n. බෝක්කු පාලම
4. ශක්තතාව
5. Acc. ස්වශක්තතාව

viable

Soc. ජීව්‍ය

viaduct

1. ආරුක්කු සේතුව
2. Sur. බෝක්කු පාර

vial

1. n. කුඩා බෝතලය
2. n. කුප්පිය

viand

1. n. ආහාර ද්‍රව්‍ය
2. n. ආහාර පානාදිය

viands

n. භෝජන

viaticum

1. නිල ගමන් වියදම්
2. n. මරණාසන්නයේදී දෙන සත්ප්‍රසාදය
3. n. මාර්ගෝපකරණ

vibes

n. කම්පනය හැඟීම් හෝ පරිසරය ගෙන දෙන

vibraculum

විබ්රකියුලම

vibrant

1. a. උද්දීප්ත වූ
2. a. කම්පනය වන
3. a. දෙදරන
4. a. මහහඬ්න් යුත්
5. මහහන් යුත්
6. a. ලෙලෙන

vibraphone

n. සංගීත භාණ්ඩයක්

vibrate

1. Ele. කම්පනය කරනවා
2. Aes. කම්පනය වෙනවා
3. vi. කම්පා වෙනවා
4. vi. දෙදරනවා
5. vi. ලෙලදෙනවා
6. vi. වේගයෙන් ගැභෙනවා
7. v. සලිත වෙනවා
8. vi. ස්පන්දනය වෙනවා
9. v. සැලෙනවා

vibratile

1. Bot. කම්ප්‍ය
2. කම්ප්‍යය

vibrating

Mat. කම්පනය වන

vibration

1. Phy. කම්පන
2. n. කම්පනය
3. n. දෙදරීම
4. n. ලෙලදීම
5. n. වෙව්ලීම
6. n. වෙව්ලුම
7. n. වෙවුලීම
8. n. සලිතය
9. n. ස්ථුරණය
10. n. ස්පන්දනය

vibrational

Ele. කම්පන

vibrato

1. Psy. වේපථුව
2. n. සංගීත භාණ්ඩයක කම්පනය වන තත්හඩ

vibrator

1. Phy. කම්පක
2. n. කම්පකය
3. n. කම්පනකාරකය

vibratory

1. a. කම්පන
2. a. ලෙලෙන
3. Aes. සකම්ප
4. a. ස්එුරණාත්ක
5. ස්ඵුරණාත්ක

vibrio

1. කොමා හැඩ බැක්ටීරියා
2. Bot. විබ්‍රියෝ

vibrissa

දළ රෝමය

vibrometer

Civ. කම්පනමානය

vicar

n. එංගලන්ත සභාවේ ප්‍රදේශයක් භාර දේවගැති තැන