ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2548

vestige

1. Psy. අවශිෂ්ටය
2. n. පාසටහන
3. n. ලකුණ
4. n. ලාංඡනය
5. n. ලේශය
6. n. ස්වල්පය

vestigial

Bot. අවශිෂ්ට

vesting

1. Mng. පැවරීම
2. පැවරුම
3. Law. වේෂ්ටනය

vestment

n. පොරෝනාව

vestments

Law. පූජක වේෂ්ටන

vestry

1. අයබදු ගෙවන්නන්ගේ නියෝජිත පිරිස
2. n. අයබදු ගෙවන්නන්ගේ නියෝත පිරිස
3. Law. වේෂ්ටන කුටිය

vesture

1. n. ආයිත්තම්
2. n. ඇඳුම් පැළඳුම්

vet

v. පරදු තබනවා

vetch

1. n. මෑ වර්ගයේ පැළෑටියක්
2. Geo. වෙච්

veteran

1. Soc. කෘතහස්තයා
2. a. පැරණියා
3. a. බොහෝ පළපුරුදු ඇති
4. a. වෘද්ධ

veterinarian

1. n. පශුවෛද්‍යයා
2. පශුවෛද්‍යවරයා

veterinary

1. a. පශු
2. Law. පශු වෛද්‍ය
3. a. පශු වෛද්‍යකර්මය පිළිබඳ
4. පශු වෛද්‍යු
5. Law. පසුවෙද

veterinary medicine

Che. පශු වෛද්‍යය

veterinary surgeon

1. n. පශු වෛද්‍ය
2. n. පශුවෛද්‍යයා

veto

1. vt. තහනම් කරනවා
2. n. නිෂේධ
3. n. නිෂේධ බලය
4. n. නිෂේධය

vex

1. vt. අමනාප කරවනවා
2. vt. තරහ අවුස්සනවා
3. vt. පීඩාකරනවා
4. vt. හිත රිදවනවා

vexation

1. Law. සන්තාපය
2. n. හිරිහැරය

vexatious

1. a. කේන්ති ඇතිකරවන
2. Law. සන්තාපකාරී

vexed

1. a. අමනාප වූ
2. a. කුපිත වූ

vexillar

Bot. පතාකිය

vexillary

Bot. පතාකිය

vexillum

Bot. පතාකය

vhf

1. ඉතා උච්ච සංඛ්‍යාතය
2. ඉතා උචිච සංඛ්‍යාතය

via

1. adv. අතුරින්
2. prep. පාරෙන්
3. prep. මගින්
4. Law. මාර්ග අයිතිය
5. Acc. මාර්ගය