පැරණියාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. පුරාණ කාලයට අයත් තැනැත්තා ; පැරැන්නා.2. අතීත ආචාර්යවරයා ; පැරණි ඇදුරා.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂයa. veteranසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1078 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2721 ← පැරණියන්ගේ කියමන පැරතයිරොයිඩ ග්රන්ථිය →