සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2721

පැරණි බඩු වලින් සෑදූ දෙය

vt. rehash

පැරණි බද්ද

n. scot

පැරණි බ්‍රිතාන්‍ය යුද්ධභටයා

n. redcoat

පැරණි බාධා කරනවා

vti. let

පැරණි මතයෙහිම එල්බගත්

a. hidebound

පැරණි මිථ්‍යා විශ්වාසය

n. shibboleth

පැරණි මිනුමක්

n. clove

පැරණි රිදී කාසියක්

n. groat

පැරණි රෝමයේ ප්‍රසිද්ධ රැස්වීමක්

comitia

පැරණි ලතින් බයිබලය

n. vulgate

පැරණි වෙදා

n. leech

පැරණි ශිල්පියා

n. wright

පැරණිම ක්‍රමවත් දිවිපැවැත්මක් තිබූ භූගෝලීය යුගය

a. palaeozoic

පැරණියන්ගේ කියමන

n. adage

පැරණියා

a. veteran

පැරතයිරොයිඩ්

Med. parathyroid

පැරතිමියාව

Psy. parathymia

පැරතෝමෝන්

Med. parathormone

පැරදීම

1. n. beat
2. n. licking

පැරදුණු

a. beaten

පැරන්නා

n. ancient

පැරන්නෝ

n. ancient

පැරන්හයිට්

fahrenheit

පැරන්හයිට් උෂ්ණමාපකය

fahrenheit