සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2720
පැරකුම්
n. valour
පැරඩය
Psy. farad
පැරඩයිම
පැරඩේ
Ele. faraday
පැරණි
1. a. aged
2. a. ageing
3. a. aging
4. adj. ancient
5. adj. back
6. a. classic
7. a. classical
8. a. rusty
පැරණි අත්ලිපිවල අකුරු ලියන විශේෂ ක්රමයකට අයත්
a. uncial
පැරණි අදහස් හැර දමා අලුත් අදහස් භාර ගැනීමට සල
පැරණි අදහස් හැර දමා අලුත් අදහස් භාර ගැනීමට සලසනවා
පැරණි උසස් චිත්රශිල්පියා
n. old master
පැරණි කියමන
n. saw
පැරණි කුඩා පසුම්බිය
n. scrip
පැරණි ගිවිසුමේ පළමු වැනි පොත් පහ
පැරණි ජර්මන් භාෂාවෙහි යෙදුණු අකුරු පිළිබඳ
n. rune
පැරණි ජර්මන් භාෂාවෙහි යෙදුණු අකුරු වර්ගයක්
n. rune
පැරණි ඥානය
n. ken
පැරණි තුවක්කු වර්ගයක්
පැරණි තූර්යභාණ්ඩයක්
n. spinet
පැරණි තෙස්තමේන්තුවේ පොත් දෙකෙන් ඕනෑ ම එකක්
පැරණි දකුණු ඇමරිකානු සංස්කෘතියක්
n. maya
පැරණි දේ
n. antiquary
පැරණි දේ පිළිබඳ
adj. antiquarian
පැරණි දේ රැස්කරන්නා
n. antiquarian
පැරණි නැටුම් විශේෂයක්
n. galliard
පැරණි පූජකයා
n. clerk