පැරණි
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. පෙර කලට අයත් ; පුරාණ ; පෞරාණික ; වර්තමාන නොවන.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. පුරාණ; පෙරකලට අයත් (පා. සං. පුරාණ)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. a. aged
2. a. ageing
3. a. aging
4. adj. ancient
5. adj. back
6. a. classic
7. a. classical
8. a. rusty