සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2719

පැමිණිල්ල මෙහෙයවන්නා

prosecutor

පැමිණිලි කරන

adj. complaining

පැමිණිලි කරනවා

1. v. complain
2. vti. report

පැමිණිලි කාරයා

n. accuser

පැමිණිලි පක්ෂය

n. prosecution

පැමිණිලිකරු

1. Law. complainant
2. Soc. plaintiff
3. Law. pursuer

පැමිණිලිකරුට එරෙහිව දෙන තීන්දුව

nonsuit

පැමිණිලිකාරයා

1. n. complainant
2. n. complainer
3. n. plaintiff
4. n. suitor

පැමිණිලිපත

Law. plaint

පැමිණීම

1. n. advent
2. n. arrival
3. n. attendance
4. n. attendancy
5. n. coming
6. n. entrance
7. n. presence
8. n. visit

පැමිණුනා

vti. got

පැමිණුනු

a. attainable

පැමිණෙන තැනැත්තා

n. comer

පැමිණෙනවා

1. vi. advance
2. v. arrive
3. arriving
4. v. attain
5. v. attend
6. vt. betake
7. v. come
8. vt. enter
9. vti. get
10. vti. land
11. vti. raid
12. vt. drop in
13. vt. go off

පැමිණෙන්නා

n. comer

පැමුණුනා

vti. got

පැය

n. hour

පැය කටුව

n. hour hand

පැයක් පාසා

a. hourly

පැයට හැතැප්ම

1. Civ. miles per hour
2. m.p.h.

පැරfපිනය

Che. paraffin

පැරfපින්

Ele. paraffin

පැරfපින් කාරම්

Che. paraffin scale

පැරකීටියා

parakeet