සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2718

පැපොල රෝගය

chickenpox

පැපොල්

1. n. chickenpox
2. n. papaw
3. n. papaya
4. pawpaw

පැබේලාව

fabella

පැභෙනවා

v. boil

පැමක්වින්

Med. pamaquine

පැම්පාස්

Bot. pampas

පැම්පාස් තණබිම

pampas

පැම්පෙරෝ සුළඟ

Geo. pampero

පැමැයූ ක්‍රියාව

1. Ele. delayed-action
2. Ele. delayed action

පැමිණ නොසිටින්නා

Law. absentee

පැමිණ නොසිටීම

non-attendance

පැමිණ පෙනී සිටිනවා

vti. attend

පැමිණ සිටීම

Law. attendance

පැමිණනවා

vi. rebound

පැමිණවීම

1. n. conduction
2. n. conveyance

පැමිණි

1. arrived
2. v. come
3. a. present

පැමිණි තැනැත්තා

1. n. arrival
2. n. attender

පැමිණි දේ

n. attainment

පැමිණි පිරිස

n. attendance

පැමිණි පිරිසේ ප්‍රමාණය

n. turn out

පැමිණිය අය

n. arrival

පැමිණියා

1. came
2. got

පැමිණිල්ල

1. n. complain
2. n. complaint
3. n. plaint
4. n. prosecution

පැමිණිල්ල මෙභෙයවන්නා

n. prosecutor