attain

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. vt. අත් කරගන්නවා
2. v. අවබෝධය ලබනවා
3. vt. එළඹෙනවා
4. v. ගෙට වෙනවා
5. v. දැනමුතු වෙනවා
6. v. පැමිණෙනවා
7. vt. මුදුන් පමුණුවා ගන්නවා
8. v. ලබනවා
9. v. ලබා ගන්නවා
10. v. ලොකුවෙනවා
11. v. සමවදිනවා