ලබා ගන්නවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. අත්පත් කර ගන්නවා ; තමන්ට අයත් කරගන්නවා ; ඉල්ලා ගන්නවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. vt. acquire
2. v. attain
3. v. avail
4. vti. find
5. vt. insure
6. vt. make
7. vt. come by