සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3696

ලබන

adv. next

ලබන මාසේ

1. adv. prox
2. adv. proximo

ලබන මුදල

Acc. proceeds

ලබන මුදල්

Soc. proceeds

ලබනවා

1. v. attain
2. Law. realise
3. vti. receive

ලබන්නට ආශා කරනවා

desiderate

ලබන්නා

1. n. receiver
2. Law. recipient

ලබන්නා ගෙවිය යුතු

adv. collect

ලබ්ධ

a. realised

ලබ්ධිය

1. n. belief
2. n. creed
3. n. cult
4. Soc. dogma
5. Aes. faith
6. n. quotient
7. n. religion

ලබා ගත හැකි

adj. acquirable

ලබා ගත්

1. a. acquired
2. a. attainable

ලබා ගත්තා

vti. got

ලබා ගන්නවා

1. vt. acquire
2. v. attain
3. v. avail
4. vti. find
5. vt. insure
6. vt. make
7. vt. come by

ලබා ගැනීම

n. acquisition

ලබා දුන්නා

vti. got

ලබා දෙනවා

1. vti. get
2. vt. supply

ලබාගත නොහැකි

a. unrealizable

ලබාගත හැකි

a. obtainable

ලබාගත හැකි ඉතා අධික බදු මිල

n. rack rent

ලබාගත් දේ

n. attainment

ලබාගන්නට උත්සාහ කරනවා

vti. seek

ලබාගන්නට බැරි වෙනවා

vti. lose

ලබාගන්නවා

1. vt. exact
2. vti. get
3. vti. obtain
4. vt. raise
5. vt. realize
6. vti. take