සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3697

ලබාගැනීම

n. attainment

ලබාගැනීමට නැතිකම

nonavailability

ලබාදෙනවා

vti. procure

ලබානොගත්

a. unrealized

ලබිරින්තොඩොන්ටීය

adj. labyrinthodont

ලබු

st. pumpkin

ලබු කබල

n. gourd

ලබු වර්ගයක්

n. calabash

ලබුකැටය

n. goblet

ලභ්‍ය

Mng. due

ලභ්‍ය ගිණුම

account-receivable

ලභ්‍ය දේ

Mng. dues

ලභ්‍යය

Law. due

ලම්පෝරුව

n. slope

ලම්බ

a. perpendicular

ලම්බ කේන්ද්‍රය

Phy. orthocentre

ලම්බ ගුරුත්වාවර්තනය

diageotropism

ලම්බ ප්‍රභාවර්තනය

diaphototropism

ලම්බ ප්‍රභාවර්ති

diaphototropic

ලම්බ වර්තී

Bot. diatropic

ලම්බක

1. Bot. pendent
2. Phy. perpendicular

ලම්බකතාව

1. perpendicularity
2. perpendicularly

ලම්බකභාවය

n. aplomb

ලම්බකය

n. perpendicular