සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3698
ලම්බකර්ණ
a. lop-eared
ලම්බකේන්ද්රය
1. Mat. orthocenter
2. n. orthocentre
ලම්බගුරුත්වාවර්තනය
Bot. diageotropism
ලම්බගුරුත්වාවර්ති
Bot. diageotropic
ලම්බගුරුත්වාවර්තී
ලම්බප්රභාවර්තනය
Bot. diaphototropism
ලම්බප්රභාවර්තී
Bot. diaphototropic
ලම්බප්රභාසාර්වසරණය
Bot. diaphototaxis
ලම්බය
Mat. perpendicular
ලම්බරේඛ
Mat. orthographic
ලම්බසෞරාවර්තනය
Bot. diaheliotropism
ලම්බාකාර
1. a. perpendicular
2. a. vertical
ලම්බාකාරව පිහිටි රේඛාව
ලම්බාවර්තනය
Bot. diatropism
ලම්බාවර්තී
ලම්භකය
ලමා වියෙහි පිහිටි
a. boyish
ලමිස්සී
n. damsel
ලඹ ඇල්ලීම
Civ. plumbing
ලඹ කැටය
ලඹ නූල
1. plumb-line
2. Art. plumb line
ලඹ බරුව
ලඹ බිත
Geo. hanging wall
ලඹ රූල
Civ. plumb rule