ලබනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. අත්පත් වෙනවා ; අයත් වෙනවා ; හිමිවෙනවා ; ප්‍රදානය වෙනවා.
2. ළගා වෙනවා ; එළඹෙනවා ; පැමිණ තිබෙනවා ; උදාවෙනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. v. attain
2. Law. realise
3. vti. receive