ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 197
atrichous
atriopore
atrium
1. අලින්දය
2. n. ආලින්දය
3. මැදුමිදුල
4. හෘත් කර්ණිකාව
5. n. හෘදය වස්තුවේ කොටසක්
atrochal
atrocious
1. adj. කපටි
2. adj. ක්රෑර
3. ක්රූර
4. a. ඝෝර
5. adj. දාමරික
6. Law. දාරුණ්ය
7. adj. දුෂ්ට
8. adj. නපුරු
9. a. පාපිෂ්ඨ
atrociousness
n. දාමරිකකම
atrocity
atrophy
1. n. ක්ෂය
2. vt. ක්ෂය වෙනවා
3. Soc. ක්ෂිණ වෙනවා
4. Bot. ක්ෂීණතාව
5. n. දියවීයෑම
6. n. දිරායාම
7. Soc. මෙට්ටැහි වෙනවා
8. n. වැහැරීම
9. n. වෑරීම
10. vt. වෑරෙනවා
11. n. හීනවීයෑම
atropin
Psy. ඇට්රොපින්
atropine
1. Med. අට්රොපයින්
2. Bot. ඇට්රොපීන්
3. Bot. ඇට්රොපීන්
4. n. විෂ වර්ගයක්
atropous
Bot. උඩුකුරු
atrox
attach
1. v. අනුයුක්ත කරනවා
2. v. අමුණනවා
3. vti. අලවනවා
4. Law. ආග්රහණය කරනවා
5. v. ආඳිනවා
6. vti. ආලය කරනවා
7. vti. ඇලවෙනවා
8. vti. තහනම් කරනවා
9. v. යා කරනවා
10. vti. යොදනවා
11. vti. සම්බන්ධ කරනවා
attachable
a. සම්බන්ධිත
attache
1. n. උප තානාපති
2. n. තානාපතියකුගේ පරිවාරකයා
3. n. පරිවාරකයා
4. n. සහායක නිලධාරියා
attache case
attached
1. adj. ඇමුණූ
2. adj. ඈඳූ
3. a. පරායන
4. Sta. බැඳි
5. adj. යා වූ
6. a. සංසක්ත
7. a. සම්බන්ධිත
attachment
1. n. අනුයුක්ත කිරීම
2. n. අනුරාගය
3. Law. ආග්රහණය
4. ආබද්ධය
5. n. ආලය
6. n. ඇඟලුම්කම
7. ඇමුණුම
8. n. ඇල්ම
9. ඇලැවුම
10. n. ඇලීම
11. Phy. ඈඳුම
12. n. තහනම
13. තහනම (නීතිය)
14. n. බන්ධනය
15. n. බැඳීම
16. Phy. බැඳුම
17. Bot. සම්බන්ධනය
18. n. සම්බන්ධය
19. Bot. සම්බන්ධිතය
attack
1. n. ආක්රමණය
2. v. කොටනවා
3. v. තඩි ගහනවා
4. v. තඩි බානවා
5. vt. දොස් පවරනවා
6. vt. නිග්රහ කරනවා
7. n. පහර
8. n. පහර දීම
9. v. පහර දෙනවා
10. n. පහරදීම
11. n. ප්රහාරය
12. n. පාර
13. vt. පෙළනවා
14. n. බැට
15. v. බැට දෙනවා
16. vt. ලෙඩක් වැළඳෙනවා
17. vt. විරුද්ධකම් කරනවා
attacker
1. n. පහර දෙන්නා
2. n. ප්රහාරකයා
attacking
1. ආක්රමනය කරනවා
2. දොස් පවරනවා
3. නිග්රහ කරනවා
4. adj. පහර දෙන
5. පහර දෙනවා
6. a. ප්රහාරක
7. හදිසියේ රෝගාතුරු වෙනවා
attain
1. vt. අත් කරගන්නවා
2. v. අවබෝධය ලබනවා
3. vt. එළඹෙනවා
4. v. ගෙට වෙනවා
5. v. දැනමුතු වෙනවා
6. v. පැමිණෙනවා
7. vt. මුදුන් පමුණුවා ගන්නවා
8. v. ලබනවා
9. v. ලබා ගන්නවා
10. v. ලොකුවෙනවා
11. v. සමවදිනවා
attainability
Mat. ප්රාප්යතාව
attainable
1. a. අත්පත් කරගත්
2. a. ගම්ය
3. a. ගම්යමාන
4. Mat. ප්රාප්ය
5. a. පැමිණුනු
6. a. ලබා ගත්
7. adj. ලැබිය හැකි