ප්රහාරයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. පහර ; පහර දීම; ගැසීම ; බලය යොදා ගසන පහර.2. යුද්ධය ; සටන3. කම්පනය ; තිගැස්සීම.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. n. attack2. Aes. blow3. n. raid4. Med. shockසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1055 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2630 ← ප්රහාරණය ප්රහාසය →