ගම්ය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. තේරුම් ගත හැකි; අවබෝධ කරනු ලැබිය හැකි.
2. වි. හැඟී යන; කෙළින්ම ප්රකාශ නොවෙතත් කරුණු අනුව නිගමනය කරනු ලැබිය හැකි.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. දැකිය හැකි; තේරුම් ගත හැකි/ හැඟෙන/ සේවනය කළ යුතු (සං. ගම්ය)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. a. accessible
2. a. apparent
3. a. attainable
4. Soc. implicit
5. a. known