සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1418
ගම්මු
n. villagers
ගම්වරය
1. n. land grant
2. land-grant
ගම්වැසියා
1. n. countryman
2. n. rustic
3. n. ryot
4. n. villager
ගම්ය
1. a. accessible
2. a. apparent
3. a. attainable
4. Soc. implicit
5. a. known
ගම්යතා සංස්ථිතිය
ගම්යතා සංස්ථීතිය
ගම්යතාව
1. n. clearness
2. n. intelligibleness
3. n. momentum
ගම්යමාන
1. a. apparent
2. a. attainable
3. Soc. implied
4. a. understandable
5. a. visible
ගම්යමානය
Soc. implication
ගම්යය
Soc. implication
ගම්යාර්ථය
1. connotation
2. Aes. implication
ගමා
Med. gummata
ගමාව
Med. gumma
ගමිකයා
ගමේ ගොඩේ බාසාව
n. vernacular
ගය
ගයන
Psy. singing
ගයනවා
ගයිගර් ගණකය
Civ. geiger counter
ගයිගර් මූලර් ගණකය
ගයිනොස්ටෙගිය
Bot. gynostegium
ගයිනොස්ටේගියම
ගයිනොස්පොරන්ගිය
Bot. gynosporangium