සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1417

ගම් මෙන් එකට ඇලී සිටීම

agglutinant

ගම් වැසියා

n. villager

ගම්බද

1. adj. agrestic
2. adj. bucolic
3. a. country
4. n. countryside
5. Aes. pastoral
6. a. rural

ගම්බද ගොවි පිරිස

n. peasantry

ගම්බද පෙදෙස

country-side

ගම්බද වලව්

n. chateaux

ගම්බද වලව්ව

n. chateau

ගම්බද වැවෙන

adj. agrestial

ගම්බිරිස්

Med. pepper

ගම්භිරතාව

n. bathos

ගම්භීර

1. adj. abstruse
2. a. bathetic
3. a. deep
4. a. enormous
5. a. grave
6. a. high-pitched
7. profound
8. a. serious
9. Law. solemn

ගම්භීර නාද ඇති

a. sonorous

ගම්භීර නාදය

n. boom

ගම්භීර ස්වරය

a. low-pitched

ගම්භීරතාව

n. bathos

ගම්මණ්ඩිය

n. village

ගම්මානය

1. n. thorp
2. n. thorpe
3. n. village

ගම්මාලු

n. malabar kino

ගම්මිරිස්

n. pepper

ගම්මිරිස් කරල

n. peppercorn

ගම්මිරිස් කුඩු ඉහිනවා

vt. pepper

ගම්මිරිස් කුඩුකරණය අතේ තබාගෙන

n. pepper mill

ගම්මිරිස් යෙදූ පදම් කළ හරක් හෝ ඌරු මස් යෙදූ සොසේජස්

pepperoni

ගම්මිරිස් යොදනවා

vt. pepper