ගම්බද

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ගම හා සම්බන්ධ; ගමට අයත්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adj. agrestic
2. adj. bucolic
3. a. country
4. n. countryside
5. Aes. pastoral
6. a. rural